ඔටෝමන් පාසැල් වල දැනුමට හිමි ස්ථානය



ඔටෝමන් පාසැල් වල සිසුන් ඇගයීමට ලක් කෙරෙනුයේ ඔවුන් සතු විශේෂ හැකියාවන් පදනම් කරගෙන ය. එම නිසා එම පාසැල් වල විවිධ පාඨමාලා පැවැත්වෙන ලදි.

මෙම පුවරුවේ සටහන් වී ඇති ආදර්ශ පාඨයේ අර්ථය වන්නේ "මෙහි කිසිදු මත්ස්‍යයෙකුට පියාසර කිරීමට බල නොකෙරේ. කිසිදු පක්ෂියෙකු ට පිහිනුම් කිරීමට බල නොකෙරේ" යන්නෙහි ය.

#දැනුම

Comments

Popular posts from this blog

ආන්දෝලනාත්මක කාරණයකට තුඩු දුන් ඉස්ලාමීය බැංකු කරණය ගැන බිඳක්..

'අදාන්' නම් කැඳවුම හා වර්තමානය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)