මරණින් මතු දේහය නැවත පරිසරය හා මුසු වීම හා සබැඳි නව සොයාගැනීමක් සමග එය ඉස්ලාමීය අවමංගල්‍ය චාරිත්‍ර වල ඇසින්





මරණින් පසු මෘතදේහය නැවත පරිසරය හා මුසු කිරීම පිළිබඳ නව සොයාගැනීමක් සමග එම ක්‍රියාදාමයේ අරමුණ ඉස්ලාමීය අවමංගල්‍ය චාරිත්‍ර වල ඇසින්


මෙම අලුත් සොයා ගැනීම ඔබේ ශරීරය මරණයෙන් පසු දැවැන්ත වෘක්ශයක් බවට පත් කරනු ලබයි..මෙ සම්පූර්ණයෙන්ම කාබනික වන අතර පරිසර හිතකාමී අයුරින් සකසා ඇත.
නූතන මිනී පෙට්ටි මගින් පසට සහ භූගත ජලයට එකතු වන විශ රසායනික සහ දිරාපත් නොවන ලෝහ කොටස් මගින් පස සහ ජලය දූශනය කලද මෙම වියූහය මගින් එවැන්නක් සිදු නොවේ. මෙය සැකසීම සඳහා කපු රෙදි ආදී සම්පූර්ණ කාබනික අමුද්රව්ය යොදා ගන්නා අතර මෙම වියුහයට ශරීරය දමා වැලලිමෙන් පසු ඊට උඩින් වන ශාකය රෝපනය කරනු ලබයි.මෙය වනාන්තරක උවද කල හැකි අයුරින් මෙම නිශ්පාදකයින් නිපදවා ඇත..ශරීරය ස්භාවික ජීර්ණයේදී පසට එකතු වන පෝශක ක්රමයෙන් ශාකයට උරාගෙන ශාකය වර්ධනය වීමට සැලැස්වීම මෙහි යාන්ත්රණයයි...ශාකයේ මූලික අවධියේදී වර්ධනය වීමට අවශ්ය පෝශක යහමින් ලැබෙන නිසා ශාකය නිසි අයුරින් වර්ධනය වේ..කෙසේ නමුත් හරිත සංස්කෘතියකට ආදරය කරනා මිනිසුන් විසින් මෙය වැලදගනීවි යැයි මෙහි නිර්මාපකයන්ගේ අදහසයි..



මුහම්මද් නබිතුමාගේ අවදියේ විශේෂ අවස්ථාවන් දෙකකදී සොහොන් මත ඔලිව් ගස් සිටුවා ඇති බව ඉතිහාසයේ සඳහන්ය. නමුත් ඉන් පසු හෝ එතුමන්ගේ පසුකාලීනයන් එසේ කළ බවට ඉතිහාසයේ සඳහනක් නොමැති නමුත් දකුණු හා ගිණිකොන දිග ආසියානු කලාපයේ මුස්ලිම්වරුන් ඉස්ලාමීය මරණයක අවසන් කටයුතුවලදී ද මෘතදේහය කපු රෙදිකඩක ඔතා වළලා ලෑලි කිහිපයකින් වසා ඒ මත ගසක් සිටුවීමේ සංස්කෘතියක් අද දක්වා පැවත එයි. එහිදී බලාපොරොත්තු වන්නේ මේ හා සමාන අරමුණක්ද යන්න පිළිබඳව ආගමික සඳහනක් නොමැති වුවත් පොදු මුස්ලිම් සමාජයේ ව්‍යවහාරය වන්නේ කෙනෙකු මිය ගිය පසු ඔහුගේ සිරුරේ පෝෂ්‍ය පදාර්ථ ජීර්ණය වී පරිසරය හා නැවත මුසුවීමට සැලසීම එහි අරමුණ බවයි. මෙය සොබාදහමේ ප්‍රතිචක්‍රීයකරණය සමග බැඳුනු ක්‍රියාවලියකි. 



නමුත් කාන්තාර ප්‍රදේශවල පරිසර තත්ත්ව මත ගස් සිටුවීම අසීරු නිසා එම ස්ථානයේ මෘතදේහය වළලා ඇති බව සලකුණු කිරීමට කුඩා කලු ගලක් වැල‌ලූ ස්ථානය මත තබයි.



උපුටා ගැනීමක් ආශ්‍රයෙන්

Comments

  1. DR DAWN නම් පෙම්වතා පැය 48ක් ඇතුළත බොහෝ දෙනෙකුට තම හිටපු පෙම්වතුන් ගෙන්වා ගැනීමට උදව් කර ඇති ආකාරය පිළිබඳ සාක්ෂි කිහිපයක් මම කියෙව්වා, එය සැබෑවක්ද, මේ මිනිසාට මගේ පෙම්වතා නැවත ගෙන්වා ගැනීමට ඇත්තටම උදව් කළ හැකිද කියා මම සිතමින් සිටියෙමි. මම ගොඩක් ආදරෙයි. මම මගේ පෙම්වතාට බෙහෙවින් ආදරය කරන නිසාත්, අපි මාස කිහිපයක් වෙන්ව සිටින නිසාත් මම ඔහුව සම්බන්ධ කර ගැනීමට තීරණය කළෙමි. ඇත්තටම මට එයාව ගොඩක් මගහැරුණා, මම එයාව ආපහු ගන්න අනිත් හැම ක්‍රමයක්ම උත්සාහ කළා ඒත් බැරි වුණා. මම DR DAWN හා සම්බන්ධ වූ අතර ඔහු මට පැවසුවේ මගේ හිටපු හිටපු අය ඉදිරි පැය 48 තුළ නැවත මා වෙත පැමිණෙන බවයි.
    මා පුදුමයට පත් කරමින් මගේ හිටපු පෙම්වතා හරියටම පැය 48 කින් ආපසු පැමිණියේය, වෛද්‍ය DAWN ට ස්තූතියි,
    ඔහුට ඔබට උදව් කිරීමටද හැකිය
    *ගැබ් ගැනීමට අකුරු කරන්න.
    * නැවත එක්වීමට අක්ෂර වින්‍යාසය.
    *ඕනෑම ලෙඩක් සුව කරන්න.
    * වාසනාව සඳහා අක්ෂර වින්‍යාසය.
    * ධනය සඳහා මන්ත්‍ර කරන්න.
    සහ වෙනත් අය.
    dawnacuna314@gmail.com හරහා ඔහුව සම්බන්ධ කරගන්න
    Whatsapp: +2349046229159

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

ඔප්පාරි විලාපය